හුග දවසක් ගතවුනා. ඒත් බ්ලොග් එකට ලිපියක් එක්කරන්න බැරිවුනා. සමාවෙන්න මේ ටිකේ ටිකක් වැඩ වැඩියි. අගෝස්තු මාසේ 23න් පස්සේ අනිවාර්යෙන් හොද ලිපි ඔයාලා වෙනුවෙන් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර හැකියාවක් ලැබුන විගසම අපි ලියන්නම් එතකන් මේ බ්ලොග් බලන්න
බුද්ධ රශ්මි
මහමෙවුනාව
http://rightmindfulness.wordpress.com
සම්මා සම්බුදු සරණයි ඔබට!
සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.
0 comments:
Post a Comment