සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

නිර්මාණ පිටුව

               ________________වෙනුරි ලවන්යාගේ නිර්මාණයක්__________________


                        ------බුදු පියාණන්------


නිවන් සොයා යන ගමනට පිවිසෙන
සිදුහත් මුනි සමිදේ..
දහසක් දුක් විද....
සසරේ දුක දැක...
නිවනට මග සොයනා බෝසතුනේ..

නුවණ දියුණු කරලා..
සියලු කෙලෙස් නසලා..
ලොවටම සෙත උසදසා..
බෝසතු බුදු වූවා..


මුළු ලොව සතහට දහම් දෙසයි..
සසර ගමනෙ දුක පෙන්වා දෙයි..
බුදුගුණ බුදුබණ දසත හමයි..
මෙත් කරුණාවෙන් ලොවම තෙමෙයි.
                                
               
---නිර්මාණය---
A.වෙනුරි ලවන්යා පෙරේරා
                                                                         8 ශ්‍රේණිය
                                                                            සිරි සැදැහැතිස් දහම් පාසල
                                                                             පමුණුගම