බුදු දහම රැකගන්න එන්න අප හා එක්වන්න

හිතවත ඔබ සැබැම බෞද්ධයෙක් නම් නිබදව අන් අයට ගරැ කරන්න.සැම එකා සේ සිතන්න

සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Tuesday, May 15, 2012

අපේ ඉරණම කුමත් වේවිද?

බුදු පි‍යාණනි  ඔබ දෙසූ ධර්මය සැබවින්ම නිර්මලයි.තවමත් නිර්මලයි...එම නිසා ඔබවහන්සේ දෙසූ දහමට කිසිවක් සමාන නැත. එම නිසා එම සද්ධර්මය සැමදා පරම පිවිතුරුයි.ඔබවහන්සේ තවමත් අප අතර ජීවමාන‍යි. නමුත් ඔබ වහන්සේ දෙසු දහම විනාශ කරන්න සමහර මිත්‍යාදෘෂ්ටිකයින් එදා වගේම අදත් උත්සහ කරනවා.ඒවාට ඉඩ නොදී බුදු දහම ආරක්ෂා කර ගැනීම‍ට අපි වෙර දරන්නමු.  ඒ නිරමල වූ පරම පිවිතුරුවූ බුදු දහමේ පෝෂණය වූ ආදරණීය ‍බෞද්ධ හිතවතුනි අප ජීවත්වන මේ මොහොතේ පවා විවිධ ජාත්‍යන්තර මෙන්ම...

අනේ දෙවියනේ.... මොකද මෙයාලට උනේ.........

පින්තූරෙ බලපු ගමන් ඔයාලට පුදුමත් හිතෙක්‍නවා ඇති. මොකද කාලෙකට පස්සේ මේ වගේ පොස්ට් එකක් දා‍න්නෙ කියල.ඒත් ඇත්තටම මේක හරිම අවාසනාවන්ත සිද්ධියක්. මෙන්න මෙහමයි මේක වුනේ. හරියටම මෙයාලා 2012-පෙබරවාරි 04 වෙනිදා නිදහසේ ඉන්න කියලා නිදහස් තැනකට ආපු කට්ටියක්. බැලූ බැල්මට අපි පුදුමත් වුනා. මොකද මේ හැමෝම ඔළුව ගහගෙන ඉන්නෙ කියලා. ටික වෙලාවක් ගියත් කිසිම වෙනසක් සිද්ධ වුනේ නෑ. පස්සෙ කෝකටත් කියලා අපි ජායාරූපයක් ගත්තා. ටිකකට පස්සෙ මොටර් සයිකල් එකකින් කට්ටියම එක්කන් ගියා....

Page 1 of 712345Next