බුදු දහම රැකගන්න එන්න අප හා එක්වන්න

හිතවත ඔබ සැබැම බෞද්ධයෙක් නම් නිබදව අන් අයට ගරැ කරන්න.සැම එකා සේ සිතන්න

සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Friday, March 6, 2015

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ - ලක්ඛන සූතුය ඇසුරෙන්

අප තිලොගුරු සම්මා සමුබුරජාණන් වහන්සේ මේ බව දේශණා කලේ ලක්ඛණ සුත්‍රය ඇසුරිණී. 1. සුප්පතිට්ඨිත පාදතා (මනාව පිහිටි පාද)2. පාදතලෙසු චක්ක ලක්ඛණතා (දෙපතුල්හි චකු ලක්ෂණ)3. ආයත පණ්හිතා (දික් ව පිහිටි විලුඹ  )4. දීඝංගුලිතා (දික්ව පිහිටි ඇගිලි)5.  මුදුතළුණ හත්තපාදතා(මෘදු මොළොක් අත් පා)6. ජාල හත්තපාදතා(දැල් කවුළු බඳු අත් පා)7. උස්සංඛ පාදතා (උස් වූ පාද)8. ඒණි ජංඝතා (ඒණි මුවන්ගේ වැනි කොණ්ඩා)9. ආජානුලම්බී හත්ථා (සෘජුව ද, දිග්ව ද පිහිටි දෙඅත්)10. කෝසෝහිත...

Thursday, March 5, 2015

මැදින් පොහොය

සිදුහත් තවුසාණන් බුදු බව ලැබීමෙන් අනතුරුව කාළුදායි තෙරුන්ගේ මඟ පෙන්වීම යටතේ ශාක්‍ය දේශයට වැඩම කළේ මැදින් පුර පසලොස්වක පොහොය දිනකදීය. විසිදහසකට අධික මහා සංඝ රත්නය සමඟ එහි වැඩම කළ උන් වහන්සේ මානයෙන් උදම්ව සිටි තම ඥාතීන්ගේ සැකය දුරැ කිරීමෙහිලා යමා මහ පෙළහරද පෑ සේක. එසේම වෙස්සන්තර ජාතකයද දේශනා කල සේක. ගිහිකල පියාණන් වු ශුදොවුන් රජුගේ තුන්වන වැඳීම සිදුවූයේද මෙදිනමය. බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩීමෙන් පසු සියළු සැප සම්පත් පසෙකෙහිලා අල්පේච්ච දිවිපෙවෙතකට...

Page 1 of 712345Next