සම්මා සම්බුදු සරණයි ඔබට!
සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.
12:50 PM
sadahathisuwada

බෞද්ධ පොත් පත් කිහිපයක්ම නොමිලේ ගෙදරටම ගෙන්වා ගන්න ඔබට පහසුකම් ලබා දෙන වෙබ් පිටුවක් පිළිබඳවයි මේ සටහන.විශේෂයෙන් මට මේ පිළිබඳව සදහන් කල මාගේ මිතුරාද මේ අවස්ථාවේ මතක් කරන්නේ මා මේ සත්කාරය පිළිබදව දැනුවත් කිරීමේ පින නිතැතින්ම හිමිවන නිසාවෙනි.මේ විශේෂ වෙබ් පිටුව හරහා එහි සඳහන්ව ඇති පොත් පත් ගෙදරටම ගෙන්වා ගත හැකි අතර මාස 1ත් 2ත් අතර කාලය තුල එය ඔබ අතට පත්වනු ඇත. දන්නා තරමින් තායිවානයේ සිට මෙහෙයවනු ලබනමෙම උතුම් පින්කම හරහා සිංහල ඇතුළු තවත් භාෂා...
11:23 AM
sadahathisuwada
සේරුවාවිල චෛත්‍යය රාජයාණන් වහන්සේ අභියස පසුගිය වෙසත් පුර පසලොස්වක පොහෝ දිනයේ පැවැත්වූ පින්කමක් අතරතුර බැතිමතුන්ගේ දෑස් ඇදහිය නොහැකි අන්දමින් ගුවන් තලය සිසාරා මහා ආලෝකයක් විහිද ගොස් තිබුණා.. අනතුරුව මෙම ආලෝකය අතරින් සැමටම දැකගත හැකිවූයේ ගුවන සිසාරා පැතිරී ගිය සැතපෙන බුදුරුවකට සමාන දසුනක්... කෙසේ නමුදු මෙයින් ගම්‍ය වන්නේ උතුම් බුදුගුණයට නමස්කාර කරන්නාවූ දෙවියන් බඹුන් අදටත් මේ ලෝ තලයේ අප විස්වාශ නොකරන කථාවක් අපට කියන්නට උත්සහ ගන්නා අයුරු නොවේද? එ් අන් කිසිවක් නොව ලොව උතුම්ම සත්‍යය අදටත් වලංගුය යන කරුණම නොවේද? ඉතිරිය ඔබට භාරයි.... තිලොවක් සනසා වදාල උත්තම බුදුන් වහන්සේට නමස්කාර වේවා...! (විඩියෝව පහලින්...