සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Sunday, June 12, 2011

ඔබේ ලිපි, නිර්මාණ වලට ඉඩක්

අසමසම ගුණ සහිත බුදුපියාණන් වහන්සේගේ ඒ උතුම් ගුණයන් ගැන ඔබේ සිතුවිලි වලටත් ඉඩක් දෙන්න අපි සූදානම්... එක්වන්න කැමතිනම් අපත් සමග................
කැමතිනම් මේ ලිපිනයට ඊමේල් කරන්න
sadahathisuwada@gmail.com
නිර්මාණ පිටවට යන්න මෙතනට ක්ල්ක් කරන්න

0 comments:

Post a Comment